Online education from home

you have a vision. we have a team to get you there!!

about us

ඔබ සිංහල බෞද්ධ විද්‍යාලය තෝරාගත යුත්තේ ඇයි?

ශිෂ්ඨසම්පන්න පුරවැසියන් බිහි කිරීමේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දර්ශනය බෞද්ධ දර්ශනයයි. අප පාසල තුළ බෞද්ධ දර්ශනයෙන්, දැනුමින් සහ තාක්ෂණයෙන් සුපෝෂිත පරිසරයක් ඔබේ දරුවා වෙනුවෙන් නිර්මාණය කර ඇත. ප්‍රාථමික අධ්‍යාපනය පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි සහ දමිළ භාෂා ඉගැන්වෙන අතර, නව ලොවට අවශ්‍ය කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම ද, ක්‍රීඩා පහසුකම් ද ලබා දේ. නවීන අධ්‍යාපන ක්‍රමවේදයන් අනුගමනය කරමින් පහ ශ්‍රේණි ශිෂ්‍යත්වය පන්ති දක්වා පන්ති පැවැත්වේ. ද්විතියික අධ්‍යාපනය 6 වන ශ්‍රේණියේ සිට සියලු දරුවන් සඳහා රජයේ විෂය නිර්දේශය යටතේ ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලැබේ. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, ගණිතය, විද්‍යාව යන විෂයන් සඳහා වැඩි අවධානයක් ලබා දේ. ඍජුවම අ.පො.ස සාමාන්‍යපෙළ සහ අ.පො.ස උසස්පෙළ පන්ති සඳහා සිසුන් බඳවා ගැනීමද සිදු කෙරේ.

News and Events

Latest News

Upcoming Events

  • 29

    10

    2024

    අස්වැන්න කලා මංගල්‍යය 2024

    සෑම වසරක්ත පාසාම මාතලේ සිංහල බෞද්ධ විද්‍යාලයේ සාහිත්‍ය අනු කමිටුව විසින් සංවිධානය කරනු ලබන අස්වැන්න කලා මංගල්‍යය වැඩසටහන, මෙ...

    • උදෑසන 9.00 සිට
    • සිංහල බෞද්ධ විද්‍යාල පරිශ්‍රය.
  • 20

    10

    2024

    උත්තම රුහිරු පූජා - 2024

    මෙවර පොහෝ දින වැඩසටහන වෙනුවෙන් රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වේ. උදෑසන 9.00 සිට සවස 4.00 වන තුරු මෙම වැඩසටහන පැ...

    • උදෑසන 9.00 සිට
    • සිංහල බෞද්ධ විද්‍යාල පරිශ්‍රය.

our team

Uparathana

Managing Director

Wajiragnana

Vice Principal

Chandima

Teacher